ද්විතීය කතාව 4:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එවිට ඔබට සිදු වන්නේ, අහන්න දකින්න බැරි, කන්න බොන්න බැරි, ගඳ සුවඳ දැනෙන්නේ නැති+ ලීවලින් හා ගල්වලින් තැනූ+ ඒ ජාතීන්ගේ දෙවිවරුන්ට සේවය කරන්නයි.+ ද්විතීය කතාව 28:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් කෙදිනකවත් නොදුටු ජාතියක් ඔබව වහලුන් ලෙස රැගෙන යයි. යෙහෝවා දෙවි ඔබවත්+ ඔබ පත් කරගත් ඔබේ රජුවත්+ ඔවුන්ගේ අතට පත් කළ පසු ඔබට සිදු වෙන්නේ ලී සහ ගල්වලින් සෑදූ බොරු දෙවිවරුන්ට සේවය කරන්නයි.+ යෙරෙමියා 16:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එබැවින් ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් නොදැන සිටි දේශයකට+ මම ඔබව පන්නා දමන්නෙමි.+ මා ඔබට කිසි කරුණාවක් නොපෙන්වන නිසා එහිදී ඔබට රෑ දාවල් දෙකේම වෙනත් දෙවිවරුන්ට දාසකම් කිරීමට සිදු වනු ඇත.”’+
28 එවිට ඔබට සිදු වන්නේ, අහන්න දකින්න බැරි, කන්න බොන්න බැරි, ගඳ සුවඳ දැනෙන්නේ නැති+ ලීවලින් හා ගල්වලින් තැනූ+ ඒ ජාතීන්ගේ දෙවිවරුන්ට සේවය කරන්නයි.+
36 ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් කෙදිනකවත් නොදුටු ජාතියක් ඔබව වහලුන් ලෙස රැගෙන යයි. යෙහෝවා දෙවි ඔබවත්+ ඔබ පත් කරගත් ඔබේ රජුවත්+ ඔවුන්ගේ අතට පත් කළ පසු ඔබට සිදු වෙන්නේ ලී සහ ගල්වලින් සෑදූ බොරු දෙවිවරුන්ට සේවය කරන්නයි.+
13 එබැවින් ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් නොදැන සිටි දේශයකට+ මම ඔබව පන්නා දමන්නෙමි.+ මා ඔබට කිසි කරුණාවක් නොපෙන්වන නිසා එහිදී ඔබට රෑ දාවල් දෙකේම වෙනත් දෙවිවරුන්ට දාසකම් කිරීමට සිදු වනු ඇත.”’+