නික්මයාම 24:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එහෙයින් මෝසෙස් සෙනඟ මත ලේ ඉසිමින්+ මෙසේ කීවේය. “ඔබ දැන් සවන් දුන් සෑම වචනයක්ම පැවැත්වීමට ඔබ පොරොන්දු වුණා. එම පොරොන්දුවට එකඟව යෙහෝවා දෙවි ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම මේ ලේ මාර්ගයෙන් ස්ථිර වෙයි.”+ ලෙවී කතාව 26:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 මා ඔවුන්ගේ දෙවි බව ඔප්පු කර පෙන්වන පිණිස මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ජාතීන් ඉදිරියේ ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවෙමි.+ මම ඔවුන්ගේ මුතුන්මිත්තන් සමඟ කළ ගිවිසුම+ සිහි කරන්නෙමි. මා යෙහෝවා දෙවිය.’” ද්විතීය කතාව 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි අපි සමඟ හොරෙබ් කඳුකරයේදී ගිවිසුමක් කළා.+
8 එහෙයින් මෝසෙස් සෙනඟ මත ලේ ඉසිමින්+ මෙසේ කීවේය. “ඔබ දැන් සවන් දුන් සෑම වචනයක්ම පැවැත්වීමට ඔබ පොරොන්දු වුණා. එම පොරොන්දුවට එකඟව යෙහෝවා දෙවි ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම මේ ලේ මාර්ගයෙන් ස්ථිර වෙයි.”+
45 මා ඔවුන්ගේ දෙවි බව ඔප්පු කර පෙන්වන පිණිස මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ජාතීන් ඉදිරියේ ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවෙමි.+ මම ඔවුන්ගේ මුතුන්මිත්තන් සමඟ කළ ගිවිසුම+ සිහි කරන්නෙමි. මා යෙහෝවා දෙවිය.’”