ගණන් කතාව 32:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මෝසෙස්, ගාද් ගෝත්‍රයටත්+ රූබෙන් ගෝත්‍රයටත්+ යෝසෙප්ගෙන් පැවත ආ මනස්සේ ගෝත්‍රයෙන්+ එක් කොටසකටත් අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ගේ රාජධානියේ+ පිහිටි නුවරවල් හා ඒ අවට ප්‍රදේශද බාෂාන්හි රජු වූ ඕග්ගේ රාජධානියට+ අයිතිව තිබූ නුවරවල් හා ඒ අවට ප්‍රදේශද දුන්නේය. ද්විතීය කතාව 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ කාලයේදී අපි ඒ මුළු ප්‍රදේශයම අයිති කරගත්තා. ඉන්පසු ආනොන් නිම්නයේ පිහිටි අරෝයේර්+ නුවර සිට ගිලියද් දේශ සීමාව දක්වා විහිදී යන ප්‍රදේශයද ගිලියද්හි කඳුකර ප්‍රදේශයෙන් භාගයක්ද එහි තිබුණු නුවරවල්ද මම රූබෙන් සහ ගාද් ගෝත්‍රයට+ භාර දුන්නා.
33 මෝසෙස්, ගාද් ගෝත්‍රයටත්+ රූබෙන් ගෝත්‍රයටත්+ යෝසෙප්ගෙන් පැවත ආ මනස්සේ ගෝත්‍රයෙන්+ එක් කොටසකටත් අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ගේ රාජධානියේ+ පිහිටි නුවරවල් හා ඒ අවට ප්‍රදේශද බාෂාන්හි රජු වූ ඕග්ගේ රාජධානියට+ අයිතිව තිබූ නුවරවල් හා ඒ අවට ප්‍රදේශද දුන්නේය.
12 ඒ කාලයේදී අපි ඒ මුළු ප්‍රදේශයම අයිති කරගත්තා. ඉන්පසු ආනොන් නිම්නයේ පිහිටි අරෝයේර්+ නුවර සිට ගිලියද් දේශ සීමාව දක්වා විහිදී යන ප්‍රදේශයද ගිලියද්හි කඳුකර ප්‍රදේශයෙන් භාගයක්ද එහි තිබුණු නුවරවල්ද මම රූබෙන් සහ ගාද් ගෝත්‍රයට+ භාර දුන්නා.