ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 27:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 “‘යමෙකු තමාගේ ගෙයි වැසියෙකුව හෝ තමාට අයිති සතෙකුව හෝ උරුමයෙන් තමාට හිමි වූ කෙතක් හෝ යෙහෝවා දෙවි වන මට සදහටම* කැප කරන්නේ නම්+ එම පුද්ගලයා හෝ එම සතා හෝ එම කෙත හෝ කිසිවිටෙක විකුණන්නවත් ආපසු මිල දී ගන්නවත් ඔහුට නොහැක.+ කැප කළ ඒ පුද්ගලයා හෝ ඒ සතා හෝ ඒ කෙත හෝ යෙහෝවා දෙවි වන මට අයිති වන බැවින් ඒවා ඉතා ශුද්ධය.

  • ගණන් කතාව 31:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 සියලු පිරිමි දරුවන්වද පුරුෂයෙක් සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වා තිබෙන සියලු ස්ත්‍රීන්වද දැන්මම මරා දමන්න.+

  • ද්විතීය කතාව 20:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් යෙහෝවා දෙවි ඔබට උරුම කර දෙන දේශයේ අවට සිටින ජාතීන්ගේ නුවරවල කිසිම දෙයක් ඉතුරු නොකර ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතුයි.+

  • ද්විතීය කතාව 20:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ අනුව යෙහෝවා දෙවි අණ කළ ආකාරයටම හිත්තීවරුන්, අමෝරිවරුන්, කානානිවරුන්, පෙරිස්සිවරුන්, හිවීයවරුන්, යෙබූසිවරුන් යන ජාතීන්ව ඔබ සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න