ද්විතීය කතාව 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 හතළිස්වන+ අවුරුද්දේ එකළොස්වන මාසයේ පළමුවනදා, මෝසෙස් යෙහෝවා දෙවි තමාට පැවසූ සියල්ල ගැන ඊශ්‍රායෙල් සෙනඟ සමඟ එම පාළුකරයේදී කතා කළේය.
3 හතළිස්වන+ අවුරුද්දේ එකළොස්වන මාසයේ පළමුවනදා, මෝසෙස් යෙහෝවා දෙවි තමාට පැවසූ සියල්ල ගැන ඊශ්‍රායෙල් සෙනඟ සමඟ එම පාළුකරයේදී කතා කළේය.