ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 9:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එබැවින් ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා වන මම මෙසේ පවසමි. ‘මම මේ සෙනඟට තිත්ත දේ කන්න දෙමි.+ බීමට විෂ මිශ්‍ර වතුර දෙමි.+

  • හොෂෙයා 10:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “ඔවුහු නිෂ්ඵල වචන පවසන්නෝය. බොරු පොරොන්දු දෙමින්+ ගිවිසුම් ඇති කරගන්නෝය.+ කුඹුරේ ලියැදිවල විෂ පැළෑටි වැඩෙන්නාක් මෙන් අයුක්තිය දසත පැතිර තිබේ.+

  • ආමොස් 6:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “අශ්වයන්ට පර්වත පිට දුවන්න පුළුවන්ද? සීසාන පිණිස ගවයෙකුව පර්වතයක් උඩට ගෙන යනු ලබනවාද? ඔබ යුක්තිය ඉටු කර දෙනවා වෙනුවට ජනයාට හානියක් වන අයුරින් ඔබේ බලය යොදාගත්තහුය.* ඔබ ධර්මිෂ්ඨකමින් ක්‍රියා කරනවා වෙනුවට+ ජීවිතය තිත්ත වන තරමටම ජනයාට හිංසා පීඩා කළහුය.*

  • ක්‍රියා 8:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔබේ සිත විෂ සහිත දේවලින් පිරිලා.+ ඔබ අධර්මිෂ්ඨකමට වහල් වෙලා.”+

  • හෙබ්‍රෙව් 12:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එලෙසම ඉතා සෝදිසියෙන් සිට දෙවිගේ මහත් කරුණාව+ කිසි කෙනෙකුටවත් අහිමි වීමට ඉඩ නොදෙන්න. එසේ සිටිය යුත්තේ යම් විෂ සහිත මුලක්+ ඔබ අතරින් හට නොගැනීම සඳහාය. මන්ද එවැන්නක් හටගත්තොත් එයින් බොහෝ ගැටලු ඇති වන අතර එමගින් බොහෝදෙනෙකු අපවිත්‍ර වනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න