ද්විතීය කතාව 27:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “‘මේ නීතියේ සඳහන් දේවල් පිළිපැදීමට උත්සාහ නොකරන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.) ද්විතීය කතාව 28:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “නමුත් මම අද ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ සියලු අණපනත් පිළිපැදීමට අසමත් වී ඔහුගේ හඬට අකීකරු වුණොත් ඔබ යන යන තැන මෙම ශාප අද්දැකීමට සිදු වන* බව ස්ථිරයි.+
26 “‘මේ නීතියේ සඳහන් දේවල් පිළිපැදීමට උත්සාහ නොකරන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.)
15 “නමුත් මම අද ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ සියලු අණපනත් පිළිපැදීමට අසමත් වී ඔහුගේ හඬට අකීකරු වුණොත් ඔබ යන යන තැන මෙම ශාප අද්දැකීමට සිදු වන* බව ස්ථිරයි.+