යෙරෙමියා 20:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ මිනිසා, යෙහෝවා දෙවි කිසි අනුකම්පාවක් නොපෙන්වා විනාශ කර දැමූ නගර මෙන් වේවා!+ උදෑසනින්ම මොරගැසීමේ හඬද මධ්‍යාහ්නයේ යුධ නලාවේ හඬද ඔහුට ඇසේවා!+ ආමොස් 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “‘මම සොදොම් සහ ගොමෝරාවට දඬුවම් කළ ලෙසම ඔබටත් දඬුවම් කළෙමි.+ ඔබ ගින්නෙන් ඉවතට ඇදගත් දර කැබැල්ලක් මෙනි.+ එහෙත් ඔබ මා වෙතට හැරී ආවේ නැත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.
16 ඒ මිනිසා, යෙහෝවා දෙවි කිසි අනුකම්පාවක් නොපෙන්වා විනාශ කර දැමූ නගර මෙන් වේවා!+ උදෑසනින්ම මොරගැසීමේ හඬද මධ්‍යාහ්නයේ යුධ නලාවේ හඬද ඔහුට ඇසේවා!+
11 “‘මම සොදොම් සහ ගොමෝරාවට දඬුවම් කළ ලෙසම ඔබටත් දඬුවම් කළෙමි.+ ඔබ ගින්නෙන් ඉවතට ඇදගත් දර කැබැල්ලක් මෙනි.+ එහෙත් ඔබ මා වෙතට හැරී ආවේ නැත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.