ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:63
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 63 “යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරමින් ඔබව විශාල ජාතියක් බවට පත් කළේ මහත් සතුටකින්.+ නමුත් ඔබ දෙවිට අකීකරු වුණොත් ඔබට උරුම වන දේශයෙන් ඔබව උදුරා දමා+ ඔබව විනාශ කර දමන්න යෙහෝවා දෙවි කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ.+

  • 1 රාජාවලිය 14:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඊශ්‍රායෙල්වරු නමස්කාරය සඳහා කුලුනු+ සාදාගෙන යෙහෝවා දෙවිව උදහසට පත් කළ නිසා+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පහර දෙනවා. එවිට ඔවුන්ගේ ජීවිත ජලයේ ඒ මේ අත ගසාගෙන යන බට ලීයක් මෙන් අස්ථිර වෙයි.+ දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් මේ සරුසාර දේශයෙන්+ ඊශ්‍රායෙල්වරුන්ව පන්නා දමා,+ මහ ගඟෙන්*+ එගොඩට ඔවුන්ව විසුරුවාහරිනවා.+

  • 2 රාජාවලිය 17:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එබැවින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ බොහෝ සෙයින් උදහස් වී+ තම අනුමැතිය ඔවුන්ගෙන් ඉවත් කළේය. ඔහු ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+ යූදා ගෝත්‍රය හැර වෙන කිසි ගෝත්‍රයක් දේශයේ ඉතුරු වීමට ඉඩහැරියේ නැත.+

  • ගීතාවලිය 52:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 එබැවින් නැවත කිසිදා නැඟී සිටීමට නොහැකි වන සේ දෙවි ඔබව බිමට හෙළන්නේය.+

      ඔබේ කූඩාරමෙන් ඔබව ඇද දමන්නේය.+

      ඔහු ඔබව ජීවතුන් අතරින් උදුරා දමන්නේය.+ සීලාහ්.

  • ලූක් 21:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔවුන් කඩු පහර කා මැරී වැටෙයි. ඔවුන්ව සෑම ජාතියක් වෙතටම වහලුන් ලෙස ගෙන යනු ලබයි.+ යෙරුසලම වෙනත් ජාතීන් විසින් පාගා දමනු ලබයි. එම ජාතීන් සඳහා නියමිත වූ කාලය+ නිම වන තුරු ඒ දේ දිගටම සිදු වෙයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න