ද්විතීය කතාව 11:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 නමුත් ඔබ යෙහෝවා දෙවිගේ අණපනත්වලට අකීකරු වී,+ මා ඔබට ලබා දෙන මඟ පෙන්වීම් නොසලකාහැර ඔබ නොදන්නා වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළොත් ඔබට අත් විඳින්න සිදු වෙන්නේ ශාප+ පමණයි. ද්විතීය කතාව 28:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “නමුත් මම අද ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ සියලු අණපනත් පිළිපැදීමට අසමත් වී ඔහුගේ හඬට අකීකරු වුණොත් ඔබ යන යන තැන මෙම ශාප අද්දැකීමට සිදු වන* බව ස්ථිරයි.+
28 නමුත් ඔබ යෙහෝවා දෙවිගේ අණපනත්වලට අකීකරු වී,+ මා ඔබට ලබා දෙන මඟ පෙන්වීම් නොසලකාහැර ඔබ නොදන්නා වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළොත් ඔබට අත් විඳින්න සිදු වෙන්නේ ශාප+ පමණයි.
15 “නමුත් මම අද ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ සියලු අණපනත් පිළිපැදීමට අසමත් වී ඔහුගේ හඬට අකීකරු වුණොත් ඔබ යන යන තැන මෙම ශාප අද්දැකීමට සිදු වන* බව ස්ථිරයි.+