ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 රූබෙන්+ හා ගාද් යන ගෝත්‍රවලට මම ගිලියද්+ දේශයේ සිට ආනොන් නිම්නය දක්වා විහිදෙන ප්‍රදේශය දුන්නා. ආනොන් නිම්නය මැදින් දිව යන මායිමේ සිට ගිලියද් දේශයේ අම්මොන්වරුන්ගේ+ දේශ සීමාවේ පිහිටි යබ්බොක් නිම්නය දක්වා එම ප්‍රදේශය විහිදී යනවා.

  • විනිශ්චයකරුවෝ 11:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහුට මෙසේ දැන්වීය.

      “යෙප්තා පවසන මේ දේට සවන් දෙන්න. ‘ඊශ්‍රායෙල්වරුන් මෝවබ් දේශයත්+ අම්මොන්වරුන්ගේ දේශයත්+ පැහැරගත් බව ඔබ පවසනවා. නමුත් ඒ කතාව වැරදියි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න