ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 10:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඒ නිසා ඔබ තවදුරටත් මුරණ්ඩු ලෙස ක්‍රියා කරන්න එපා.+ ඔබේ සිත් පවිත්‍ර කරගන්න.*+

  • යෙරෙමියා 32:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 එක්සිත්ව+ එක මඟෙහි ගමන් කිරීමට මම ඔවුන්ට උපකාර කරන්නෙමි. එවිට මට සැමදා ගරුබිය පෙන්වමින් ජීවත් වීමට ඔවුන්ට හැකි වන්නේය. එය ඔවුන්ගෙත් ඔවුන්ගේ දරුවන්ගෙත් යහපතට හේතු වේ.+

  • රෝම 2:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඔහු සැබෑ යුදෙව්වෙක් වන්නේ ඔහු හදවතින්ම යුදෙව්වෙකු වන නිසාය.+ ඔහුගේ චර්මච්ඡේදනයද හදවතේ සිදු වන දෙයකි.+ එවැනි දෙයක් සිදු වන්නේ ලිඛිත නීති මාලාවක් මගින් නොව+ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය නිසාය. එහෙයින් ඒ මිනිසාට ප්‍රශංසාව+ ලැබෙන්නේ මිනිසුන්ගෙන් නොව දෙවිගෙන්ය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න