ලෙවී කතාව 26:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මම නියම කලට ඔබේ දේශය පිට වැසි වස්සවන්නෙමි.+ ඉතා සාරවත් අස්වැන්නක් භූමියෙන් ඔබට ලැබෙන්නේය.+ කෙත්වල ගස්ද බොහෝ පල දරන්නේය.+ ගීතාවලිය 67:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අපේ දෙවි අපට ආශීර්වාද කරන්නේය.+එබැවින් භූමිය බොහෝ පල දරනු ඇත.+ 2 කොරින්ති 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 වපුරන්නා සඳහා බීජද කෑම සඳහා ආහාරද බහුලව සපයා දෙන තැනැත්තාණන්+ ඔබට වැපිරීම සඳහා බීජ නොඅඩුව සපයා දෙයි. ඒ නිසා ඔහු ඔබේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් ඇති වන ප්‍රතිඵල තව තවත් වැඩි කරයි.)+
4 මම නියම කලට ඔබේ දේශය පිට වැසි වස්සවන්නෙමි.+ ඉතා සාරවත් අස්වැන්නක් භූමියෙන් ඔබට ලැබෙන්නේය.+ කෙත්වල ගස්ද බොහෝ පල දරන්නේය.+
10 වපුරන්නා සඳහා බීජද කෑම සඳහා ආහාරද බහුලව සපයා දෙන තැනැත්තාණන්+ ඔබට වැපිරීම සඳහා බීජ නොඅඩුව සපයා දෙයි. ඒ නිසා ඔහු ඔබේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් ඇති වන ප්‍රතිඵල තව තවත් වැඩි කරයි.)+