ද්විතීය කතාව 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි ඔබට උරුමයක් ලෙස ලබා දෙන දේශයේදී+ ඔබ සියලුදෙනාටම යෙහෝවා දෙවිගේ ආශීර්වාද නොඅඩුව ලැබෙයි.+ ඒ නිසා ඔබ අතරේ සිටින කිසිම කෙනෙකුට දිලිඳු වීමට හේතුවක් නැහැ. හිතෝපදේශ 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි.+ ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි.+
4 යෙහෝවා දෙවි ඔබට උරුමයක් ලෙස ලබා දෙන දේශයේදී+ ඔබ සියලුදෙනාටම යෙහෝවා දෙවිගේ ආශීර්වාද නොඅඩුව ලැබෙයි.+ ඒ නිසා ඔබ අතරේ සිටින කිසිම කෙනෙකුට දිලිඳු වීමට හේතුවක් නැහැ.