ගණන් කතාව 21:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඉන්පසු ඔවුහු බාෂාන් දේශය වෙතට යන මාර්ගයේ උතුරු දෙසට ගමන් කළෝය.+ ඒ ගැන ආරංචි වූ බාෂාන්හි රජ වන ඕග්+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන පිණිස තම මුළු සෙනඟ සමඟ එද්රෙයි නුවර වෙතට ගියේය.+ ද්විතීය කතාව 29:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කල් යත්ම, අප දැන් සිටින මේ ස්ථානයට ඔබ පැමිණියා. ඒ කාලයේදී හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්, බාෂාන්හි රජු වූ ඕග්+ සමඟ එකතු වී අපට විරුද්ධව සටනට ආවා. නමුත් අපිට හැකි වුණා ඔවුන්ව පරාජය කරන්න.+ යොෂුවා 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ සිටි අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා වූ හෙෂ්බොන්හි රජු වන සීහොන්වත්+ අෂ්ටාරොත් නගරයේ+ සිටි බාෂාන්හි රජු වන ඕග්වත්+ ඔබේ දෙවි විනාශ කළ හැටිත් අපිට දැනගන්න ලැබුණා. නෙහෙමියා 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “ඔබ ඔවුන්ට බොහෝ රාජ්‍යවල්+ හා ජාතීන්ව යටත් කර දී, දේශයේ ඉඩම්ද ඔවුන්ට බෙදා දුන්නා.+ හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්ගේ දේශයත්+ බාෂාන්හි+ රජු වූ ඕග්ගේ+ දේශයත් අයිති කරගන්න ඔවුන්ට හැකි වුණා.
33 ඉන්පසු ඔවුහු බාෂාන් දේශය වෙතට යන මාර්ගයේ උතුරු දෙසට ගමන් කළෝය.+ ඒ ගැන ආරංචි වූ බාෂාන්හි රජ වන ඕග්+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන පිණිස තම මුළු සෙනඟ සමඟ එද්රෙයි නුවර වෙතට ගියේය.+
7 කල් යත්ම, අප දැන් සිටින මේ ස්ථානයට ඔබ පැමිණියා. ඒ කාලයේදී හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්, බාෂාන්හි රජු වූ ඕග්+ සමඟ එකතු වී අපට විරුද්ධව සටනට ආවා. නමුත් අපිට හැකි වුණා ඔවුන්ව පරාජය කරන්න.+
10 යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ සිටි අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා වූ හෙෂ්බොන්හි රජු වන සීහොන්වත්+ අෂ්ටාරොත් නගරයේ+ සිටි බාෂාන්හි රජු වන ඕග්වත්+ ඔබේ දෙවි විනාශ කළ හැටිත් අපිට දැනගන්න ලැබුණා.
22 “ඔබ ඔවුන්ට බොහෝ රාජ්‍යවල්+ හා ජාතීන්ව යටත් කර දී, දේශයේ ඉඩම්ද ඔවුන්ට බෙදා දුන්නා.+ හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්ගේ දේශයත්+ බාෂාන්හි+ රජු වූ ඕග්ගේ+ දේශයත් අයිති කරගන්න ඔවුන්ට හැකි වුණා.