රෝම 10:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එහි තවදුරටත් සඳහන් වන්නේ කුමක්ද? “සියලුම වචන ඔබ ළඟම තිබේ. ඒ වචන ඔබේ සිත තුළත් දිව අගත් තිබේ”+ කියාය. ඒ වචන නම් අප දේශනා කරන+ ‘පණිවිඩයයි.’+ එය පිළිගැනීමට විශ්වාසයක් තිබිය යුතුයි.
8 එහි තවදුරටත් සඳහන් වන්නේ කුමක්ද? “සියලුම වචන ඔබ ළඟම තිබේ. ඒ වචන ඔබේ සිත තුළත් දිව අගත් තිබේ”+ කියාය. ඒ වචන නම් අප දේශනා කරන+ ‘පණිවිඩයයි.’+ එය පිළිගැනීමට විශ්වාසයක් තිබිය යුතුයි.