ද්විතීය කතාව 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න.+ ඔහු වෙනුවෙන් ඔබේ උපරිමය+ කරමින් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න.+ ද්විතීය කතාව 30:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවි ඔබෙත් ඔබේ දරුදැරියන්ගෙත් සිත් පවිත්‍ර කරයි.*+ එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ මුළු හදවතින්ම ප්‍රේම කර ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරයි. එයින් ඔබට ජීවනය අත් වෙයි.+
5 ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න.+ ඔහු වෙනුවෙන් ඔබේ උපරිමය+ කරමින් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න.+
6 යෙහෝවා දෙවි ඔබෙත් ඔබේ දරුදැරියන්ගෙත් සිත් පවිත්‍ර කරයි.*+ එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ මුළු හදවතින්ම ප්‍රේම කර ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරයි. එයින් ඔබට ජීවනය අත් වෙයි.+