ලෙවී කතාව 25:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබ මාගේ පනත්වලට කීකරු විය යුතුයි. මාගේ තීන්දුවලට යටත් වෙමින් ඒවා අනුව ජීවත් විය යුතුයි. එසේ කළොත් ඔබට දේශයේ සුරක්ෂිතව ජීවත් විය හැකියි.+ ද්විතීය කතාව 4:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ඊජිප්තුවෙන් නිදහස් වී ආ ඊශ්‍රායෙල්වරුන්ට මෝසෙස් ඒ සිහිගැන්වීම්,+ නියෝග+ සහ තීන්දු+ කියා දුන්නේය. ගීතාවලිය 19:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි කෙරෙහි ඇති ගරුබිය+ කෙනෙකුව පවිත්‍ර කරන්නේය. එය සදහටම පවතින්නේය.යෙහෝවා දෙවිගේ තීන්දු+ නිවැරදිය.+ ඒවා මුළුමනින්ම යුක්තිසහගතය.+
18 ඔබ මාගේ පනත්වලට කීකරු විය යුතුයි. මාගේ තීන්දුවලට යටත් වෙමින් ඒවා අනුව ජීවත් විය යුතුයි. එසේ කළොත් ඔබට දේශයේ සුරක්ෂිතව ජීවත් විය හැකියි.+
9 යෙහෝවා දෙවි කෙරෙහි ඇති ගරුබිය+ කෙනෙකුව පවිත්‍ර කරන්නේය. එය සදහටම පවතින්නේය.යෙහෝවා දෙවිගේ තීන්දු+ නිවැරදිය.+ ඒවා මුළුමනින්ම යුක්තිසහගතය.+