ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 18:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔබ මාගේ තීන්දුවලට සහ මාගේ පනත්වලට කීකරු විය යුතුයි. යමෙකු ඒවා පිළිපදින්නේ නම් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.+ මා යෙහෝවා දෙවිය.+

  • නෙහෙමියා 9:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 නැවත ඔබ වෙතට හැරී ඔබේ නීතියට+ කීකරු වෙන්න කියා ඔබ ඔවුන්ට බොහෝ වරක් අවවාද+ කළත් එයින් පලක් වුණේ නැහැ. ඔවුන් හිතුවක්කාර+ ලෙස, ජීවනය හිමි කර දෙන+ ඔබේ තීන්දු හා අණපනත්+ කඩ කරමින් පව් කළා.+ ඔවුන් සිත් දැඩි කරගෙන+ ඔබ කී කිසි දෙයක් ගණනකට ගත්තේ නැහැ.+ ඔවුන් මුරණ්ඩු, කැරලිකාර සෙනඟක්.+

  • ගලාති 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 නමුත් නීතිය පිළිපැදීමට පුද්ගලයෙකුට විශ්වාසය අවශ්‍ය වන්නේ නැත. මන්ද, “යමෙක් ඒවා පිළිපදින්නේ නම් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න