යොෂුවා 12:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊශ්‍රායෙල්වරු බාෂාන් දේශයේ රජු වූ ඕග්වද+ පරාජය කළෝය. රෙෆායිවරුන්ගෙන් ඉතුරු වී සිටියේ ඔහු පමණි.+ ඔහු අෂ්ටාරොත්+ සහ එද්රෙයි+ යන නගර දෙකෙහිම වාසය කළේය. යොෂුවා 13:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අෂ්ටාරොත් සහ එද්රෙයි+ යන නගර දෙකේ සිට බාෂාන් දේශය පාලනය කළ ඕග් රජුගේ මුළු රාජධානියද+ ඔවුන්ට උරුම විය. රෙෆායිවරුන්ගෙන්+ ඉතුරු වී සිටියේ ඕග් රජු පමණි. මෝසෙස් මේ සියලු ජාතීන්ට පහර දී ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+
4 ඊශ්‍රායෙල්වරු බාෂාන් දේශයේ රජු වූ ඕග්වද+ පරාජය කළෝය. රෙෆායිවරුන්ගෙන් ඉතුරු වී සිටියේ ඔහු පමණි.+ ඔහු අෂ්ටාරොත්+ සහ එද්රෙයි+ යන නගර දෙකෙහිම වාසය කළේය.
12 අෂ්ටාරොත් සහ එද්රෙයි+ යන නගර දෙකේ සිට බාෂාන් දේශය පාලනය කළ ඕග් රජුගේ මුළු රාජධානියද+ ඔවුන්ට උරුම විය. රෙෆායිවරුන්ගෙන්+ ඉතුරු වී සිටියේ ඕග් රජු පමණි. මෝසෙස් මේ සියලු ජාතීන්ට පහර දී ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+