ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 14:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යෙහෝවා දෙවිට විරුද්ධව නම් කැරලිගසන්න එපා.+ ඒ දේශයේ ජීවත් වෙන මිනිසුන්ට බය වෙන්නත් එපා.+ මන්ද යෙහෝවා දෙවි සිටින්නේ අප සමඟයි.+ නමුත් ඒ මිනිසුන්ගේ ආරක්ෂාවට කවුරුත් නැහැ. අපිට බය වෙන්න කිසිම හේතුවක් නැහැ.+ අපිට පහසුවෙන්ම ඔවුන්ව යටත් කරගන්න පුළුවන්.”+

  • ගණන් කතාව 21:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඕග් රජුට භය නොවන්න.+ මම ඔහුවත් ඔහුගේ සෙනඟවත් ඔහුගේ දේශයත් ඔබේ අතට දෙන්නෙමි.+ හෙෂ්බොන්හි ජීවත් වූ අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ව ඔබ විනාශ කළ ලෙසම ඔහුවත් විනාශ කරන්න.”+

  • ද්විතීය කතාව 20:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔහු ඔවුන්ට පැවසිය යුත්තේ මෙයයි. ‘ඊශ්‍රායෙල්වරුනි, මට සවන් දෙන්න. ඔබ දැන් සූදානම් වෙන්නේ ඔබේ සතුරන්ට විරුද්ධව සටන් කරන්නයි. ඔබ ඔවුන් වෙතින් භයෙන් පලා යන්න එපා.+ ඔවුන්ට භය වෙන්න කිසිම හේතුවක් නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න