ගණන් කතාව 21:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඊශ්‍රායෙල්වරු ඕග් රජුවත් ඔහුගේ පුත්‍රයන්වත් ඔහුගේ මුළු සෙනඟවත් විනාශ කළෝය. ඔවුන්ගෙන් කිසිවෙක් ඉතුරු නොකළෝය.+ මෙසේ ඊශ්‍රායෙල්වරු ඕග් රජුගේ දේශයද අයිති කරගත්තෝය.+
35 ඊශ්‍රායෙල්වරු ඕග් රජුවත් ඔහුගේ පුත්‍රයන්වත් ඔහුගේ මුළු සෙනඟවත් විනාශ කළෝය. ඔවුන්ගෙන් කිසිවෙක් ඉතුරු නොකළෝය.+ මෙසේ ඊශ්‍රායෙල්වරු ඕග් රජුගේ දේශයද අයිති කරගත්තෝය.+