ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 14:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යෙහෝවා දෙවිට විරුද්ධව නම් කැරලිගසන්න එපා.+ ඒ දේශයේ ජීවත් වෙන මිනිසුන්ට බය වෙන්නත් එපා.+ මන්ද යෙහෝවා දෙවි සිටින්නේ අප සමඟයි.+ නමුත් ඒ මිනිසුන්ගේ ආරක්ෂාවට කවුරුත් නැහැ. අපිට බය වෙන්න කිසිම හේතුවක් නැහැ.+ අපිට පහසුවෙන්ම ඔවුන්ව යටත් කරගන්න පුළුවන්.”+

  • ද්විතීය කතාව 1:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 “එවිට මම ඔවුන්ට මෙසේ පැවසුවා. ‘අධෛර්යයට පත් වෙන්න එපා. ඒ මිනිසුන්ට භය වෙන්න ඔබට කිසිම හේතුවක් නැහැ.+

  • ද්විතීය කතාව 7:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එහෙත් ඔබ ඔවුන්ට බිය නොවිය යුතුයි.+ යෙහෝවා දෙවි පාරාවෝටත් මුළු ඊජිප්තුවටත් කළ දේ මතක් කරගන්න.+

  • ගීතාවලිය 56:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 මට භයක් දැනෙන ඕනෑම අවස්ථාවක මාගේ විශ්වාසය ඔබය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න