ද්විතීය කතාව 3:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔබෙන් පසුව නායකයා+ හැටියට යොෂුවාව පත් කරන්න. ඒ සඳහා ඔහුව ධෛර්යවත් කර ශක්තිමත් කරන්න. ගඟෙන් එගොඩ වී+ ඒ දේශයට සෙනඟව රැගෙන යන්නේ ඔහුයි. ඔබ දකින මේ දේශය ඊශ්‍රායෙල් සෙනඟ උරුම කරගන්නේ ඔහුගේ නායකත්වය යටතෙයි.’+
28 ඔබෙන් පසුව නායකයා+ හැටියට යොෂුවාව පත් කරන්න. ඒ සඳහා ඔහුව ධෛර්යවත් කර ශක්තිමත් කරන්න. ගඟෙන් එගොඩ වී+ ඒ දේශයට සෙනඟව රැගෙන යන්නේ ඔහුයි. ඔබ දකින මේ දේශය ඊශ්‍රායෙල් සෙනඟ උරුම කරගන්නේ ඔහුගේ නායකත්වය යටතෙයි.’+