ද්විතීය කතාව 29:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝවා දෙවි ඔහුට සමාව දෙන්නේ නැහැ.+ යෙහෝවා දෙවිගේ මහත් උදහස+ ඒ පුද්ගලයාට විරුද්ධව ඇවිළෙන අතර+ නීතියේ සඳහන්+ සියලුම ශාප ඔහු පිටට පැමිණෙයි. යෙහෝවා දෙවි ඔහුගේ නාමය සදහටම පොළොවෙන් මකා දමයි. ගීතාවලිය 74:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 74 දෙවියනි, ඔබ සදහටම අපව අත්හැර දැමුවේ මන්ද?+ඔබේ තණබිමේ සිටි බැටළු රැළ සමඟ උදහසින් සිටින්නේ මන්ද?+
20 යෙහෝවා දෙවි ඔහුට සමාව දෙන්නේ නැහැ.+ යෙහෝවා දෙවිගේ මහත් උදහස+ ඒ පුද්ගලයාට විරුද්ධව ඇවිළෙන අතර+ නීතියේ සඳහන්+ සියලුම ශාප ඔහු පිටට පැමිණෙයි. යෙහෝවා දෙවි ඔහුගේ නාමය සදහටම පොළොවෙන් මකා දමයි.