ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 28:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “මගේ පුත් සලමොන්, මගේ දෙවිව හොඳින් දැන හඳුනා ගෙන+ ඔහුට ළං වන්න. ඔබේ මුළු හදවතින්ම,+ ප්‍රීතියෙන්+ ඔහුට සේවය කරන්න.+ යෙහෝවා දෙවි සියලුදෙනාගේම සිත් සෝදිසි කර බලනවා.+ සෑම සිතුවිල්ලක්ම ඔහු හොඳින් තේරුම්ගන්නවා.+ ඔබ නිතරම ඔහුගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරන බව නිසැකයි.+ නමුත් යම් ආකාරයකින් ඔබ ඔහුව අත්හැරියොත්+ ඔහු ඔබවත් සදහටම අත්හරියි.+

  • 2 ලේකම් 15:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු ආසා රජු වෙතට ගොස් මෙසේ පැවසුවේය. “රජ්ජුරුවනි, යූදා හා බෙන්ජමින් වැසියෙනි, මට සවන් දෙන්න. ඔබ යෙහෝවා දෙවිට ළංව සිටින තාක් කල් ඔහුත් ඔබට ළංව සිටිනවා.+ ඔබ ඔහුගේ මඟ පෙන්වීම් පැතුවොත්+ ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරයි. නමුත් ඔබ ඔහුව අත්හැරියොත් ඔහුද ඔබව අත්හරියි.+

  • 2 ලේකම් 24:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 පූජක යෙහෝයාදාගේ පුත්+ සෙකරියා+ තුළ දෙවිගේ බලය+ ක්‍රියාත්මක විය.+ එවිට ඔහු සෙනඟව ඇමතිය හැකි උස් ස්ථානයකට ගොස් ඔවුන්ට මෙසේ පැවසීය. “සැබෑ දෙවි ඔබට පවසන්නේ මෙයයි. ‘යෙහෝවා දෙවි වන මාගේ ආඥා ඔබ කඩ කරන්නේ ඇයි? එසේ කිරීමෙන් කිසි පලක් නැති බව ඔබට වැටහෙන්නේ නැද්ද?+ ඔබ යෙහෝවා දෙවි වන මාව අත්හැරිය නිසා මම ඔබවද අත්හරින්නෙමි.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න