ද්විතීය කතාව 32:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එවිට දෙවි මෙසේ කීවේය. ‘මම ඔවුන්ගෙන් ඈත් වී,*+ඔවුන්ට අද්දකින්න සිදු වන නරක ප්‍රතිඵල දෙස බලා සිටින්නෙමි.මන්ද ඔවුහු හිතුවක්කාර සෙනඟකි.+ඔවුන් මාගේ පුත්‍රයන් වුවත් ඔවුන් තුළ කිසි විශ්වාසවන්තකමක් නැත.+ යෝබ් 34:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 දෙවි සාමකාමී කාලයක් උදා කළොත් කිසිවෙකුට ඒ ගැන දොස් කිව හැකිද?ඔහු තම මුහුණ ඉවතට හරවාගත්තොත්+ කිසිවෙකුට ඔහුව දැකිය හැකිද?ඔහු ඉවතට හැරෙන්නේ යම් පුද්ගලයෙකු වෙතින් හෝ වේවා යම් ජාතියක් වෙතින් හෝ වේවා+ සිදු වන්නේ එකම දෙයයි. ගීතාවලිය 27:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවා නොගන්න.+කෝප වී ඔබේ සේවකයාව අත් නොහරින්න.+මාගේ උපකාරයට පැමිණෙන්න.+මට ගැලවීම සලසා දෙන දෙවියනි, මාව ප්‍රතික්ෂේප නොකරන්න. මාව අත් නොහරින්න.+ ගීතාවලිය 104:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔබ ඔබේ මුහුණ ඔවුන්ගෙන් ඉවතට හරවාගත්තොත් ඔවුහු කැලඹෙනු ඇත.+ඔවුන්ගේ හුස්ම ඔබ ඔවුන්ගෙන් ඉවත් කළොත් ඔවුහු මිය යනු ඇත.+නැවතත් ඔවුහු දූවිල්ලට හැරී යනු ඇත.+ එසකියෙල් 39:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඊශ්‍රායෙල් ජනයා වහල්භාවයට ගියේ තමන්ගේම වැරදි නිසා කියා සියලු ජාතීහු තේරුම්ගනු ඇත.+ මන්ද ඔවුන් මට ද්‍රෝහි වූ නිසා මම ඔවුන්ට පිහිට නොවී+ ඔවුන්ව සතුරන්ගේ අතට පත් වෙන්න ඉඩහැරියෙමි. ඔවුහු සියලුදෙනා කඩුවෙන් මැරුම් කෑවෝය.+
20 එවිට දෙවි මෙසේ කීවේය. ‘මම ඔවුන්ගෙන් ඈත් වී,*+ඔවුන්ට අද්දකින්න සිදු වන නරක ප්‍රතිඵල දෙස බලා සිටින්නෙමි.මන්ද ඔවුහු හිතුවක්කාර සෙනඟකි.+ඔවුන් මාගේ පුත්‍රයන් වුවත් ඔවුන් තුළ කිසි විශ්වාසවන්තකමක් නැත.+
29 දෙවි සාමකාමී කාලයක් උදා කළොත් කිසිවෙකුට ඒ ගැන දොස් කිව හැකිද?ඔහු තම මුහුණ ඉවතට හරවාගත්තොත්+ කිසිවෙකුට ඔහුව දැකිය හැකිද?ඔහු ඉවතට හැරෙන්නේ යම් පුද්ගලයෙකු වෙතින් හෝ වේවා යම් ජාතියක් වෙතින් හෝ වේවා+ සිදු වන්නේ එකම දෙයයි.
9 මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවා නොගන්න.+කෝප වී ඔබේ සේවකයාව අත් නොහරින්න.+මාගේ උපකාරයට පැමිණෙන්න.+මට ගැලවීම සලසා දෙන දෙවියනි, මාව ප්‍රතික්ෂේප නොකරන්න. මාව අත් නොහරින්න.+
29 ඔබ ඔබේ මුහුණ ඔවුන්ගෙන් ඉවතට හරවාගත්තොත් ඔවුහු කැලඹෙනු ඇත.+ඔවුන්ගේ හුස්ම ඔබ ඔවුන්ගෙන් ඉවත් කළොත් ඔවුහු මිය යනු ඇත.+නැවතත් ඔවුහු දූවිල්ලට හැරී යනු ඇත.+
23 ඊශ්‍රායෙල් ජනයා වහල්භාවයට ගියේ තමන්ගේම වැරදි නිසා කියා සියලු ජාතීහු තේරුම්ගනු ඇත.+ මන්ද ඔවුන් මට ද්‍රෝහි වූ නිසා මම ඔවුන්ට පිහිට නොවී+ ඔවුන්ව සතුරන්ගේ අතට පත් වෙන්න ඉඩහැරියෙමි. ඔවුහු සියලුදෙනා කඩුවෙන් මැරුම් කෑවෝය.+