ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 31:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මම තවමත් ඔවුන්ට පොරොන්දු වූ දේශයට ඔවුන්ව රැගෙන ගියේ නැත. නමුත් මේ වන විටත් ඔවුන් තුළ නුසුදුසු ආකල්ප+ වර්ධනය වන ආකාරය මට පෙනේ. ඒ නිසා ඔවුනුත් ඔවුන්ගේ දරුදැරියනුත් මේ ගීතයේ වචන අමතක නොකළ යුතුයි. අකීකරුකම හේතුවෙන් ඔවුන් බොහෝ දුක් පීඩා හා විපත්වලට මුහුණ දෙන විට+ මේ ගීතයේ වචන ඔවුන්ට මතක් වනු ඇත.”

  • ද්විතීය කතාව 32:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මම ඔවුන් මතට ගෙනෙන විපත් තව තවත් වැඩි කරන්නෙමි.+

      මාගේ ඊකොපුව හිස් වන තුරු ඊතල විදින්නෙමි.+

  • නෙහෙමියා 9:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඒ නිසා, ඔවුන්ගේ සතුරන් අතට ඔබ ඔවුන්ව හසු කර දුන්නා.+ ඒ සතුරන් නිසා ඔවුන් බොහෝ දුක් පීඩා වින්දා.+ එවිට ඔවුන් හඬමින් ඔබට කන්නලව් කළා.+ ඔවුන්ට ඔබව සිහි වුණේ එවිටයි. නමුත් ස්වර්ගයේ සිටින ඔබ ඔවුන්ට ඇහුම්කන් නොදී සිටියේ නැහැ.+ ඔබ ඔවුන් වෙත ගැලවුම්කරුවන්ව+ යවා සතුරන්ගේ අතින් ඔවුන්ව ගලවාගත්තා.+ ඒ ඔබේ අතිමහත් දයාව+ නිසයි.

  • හිතෝපදේශ 1:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 විනාශය කුණාටුවක් මෙන්ද විපත්තිය සුළිසුළඟක් මෙන්ද ඔබ පිටට පැමිණ,+ ඔබ බොහෝ දුක් පීඩා හා අසීරුතාවලට මුහුණ දෙන විට+ මම ඔබට සමච්චල් කරන්නෙමි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න