ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 18:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එබැවින් ඔවුන්ගේ දේශයද අපවිත්‍ර වී ඇත. ඔවුන්ගේ අයුතුකම් නිසා මා දේශය පිටට විනාශය පමුණුවන්නෙමි. ඔවුන්ව දේශයෙන් පන්නා දමනු ඇත.+

  • ද්විතීය කතාව 2:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 අපි ඔහුට අයිතිව තිබුණු සියලු නුවරවල් අල්ලාගෙන ඒවා සහමුලින්ම විනාශ කර දැමුවා.+ නුවරවල ජීවත් වුණු කිසි කෙනෙක්ව ඉතුරු කළේ නැහැ. අපි එහි සිටි සියලු පුරුෂයන්ව, ස්ත්‍රීන්ව හා දරුවන්ව විනාශ කළා.

  • එසකියෙල් 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔබ මහල්ලන්ද තරුණයන්ද කන්‍යාවන්ද කුඩා දරුවන්ද ස්ත්‍රීන්ද+ යන සියලුදෙනාවම මරා දැමිය යුතුයි. කිසිවෙකුව ඉතුරු නොකරන්න. එහෙත් යමෙකුගේ නළල මත ලකුණක් ඇත්නම් ඔහු ළඟට නොයන්න.+ ඔබේ කාර්යය මාගේ ශුද්ධස්ථානයේ සිටම ආරම්භ කළ යුතුය.”+ එහෙයින් ඔවුහු දෙවිගේ ගෘහය ඉදිරියේ සිටි වැඩිමහල්ලන්ගෙන්+ තම කාර්යය ආරම්භ කළෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න