ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 34:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 යෙහෝවා දෙවිද කන්ද මත සිටි මෝසෙස් වෙතට වලාකුළකින් බැස ආවේය.+ දෙවි, යෙහෝවා යන තම නාමය මෝසෙස්ට ප්‍රකාශ කළේය.+

  • ගීතාවලිය 105:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 105 යෙහෝවා දෙවිට ස්තුති කරන්න. ඔහුගේ නාමය කියා ඔහුගෙන් අයැදින්න.+

      ඔහුගේ ක්‍රියා ගැන ජනයාට පවසන්න.+

  • යොහන් 17:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඔබ මට දැක්වූ ප්‍රේමය ඔවුන් තුළ තිබීමටත් මා ඔවුන් සමඟ එකට බැඳී සිටීම සඳහාත්+ මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා.+ ඒ ගැන ඉදිරියටත් දැනුම් දෙනවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න