ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 25:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එවැනි වංචනික දේවල් කරන තැනැත්තන්ව යෙහෝවා දෙවි පිළිකුල් කරයි.+

  • යෝබ් 34:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 තේරුම්ගැනීමේ හැකියාව ඇති තැනැත්තෙනි,+ දැන් මා කියන දේට ඇහුම්කන් දෙන්න.

      සැබෑ දෙවි කවදා හෝ දුෂ්ට ලෙස ක්‍රියා කරයිද?+

      සියලු බලැති දෙවි අයුක්තියක් කරයි කියා සිතිය හැකිද?+ එවැනි සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ වන්නේ නැත.

  • රෝම 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 නමුත් සමහරුන් සිතන්නේ තම අධර්මිෂ්ඨ ක්‍රියාවලින් වැදගත් කාර්යයක් ඉටු වන බවය.+ තම අධර්මිෂ්ඨ ක්‍රියා නිසා දෙවිගේ ක්‍රියාවල ධර්මිෂ්ඨකම කැපීපෙනෙන බව ඔවුහු පවසති. එසේනම් දෙවි අපට දඬුවම් කරන විට එය අසාධාරණයක්ද?+ (මා මෙහිදී සඳහන් කරන්නේ මිනිසුන් දරන මතයයි.)+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න