-
උත්පත්ති 10:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 ඔවුන්ගෙන් පැවත එන අය විවිධ දූපත්වලට විසිර ගියෝය. තම තමන්ගේ භාෂාවට අනුවද තම තමන්ගේ පවුල්වලට අනුවද තම තමන්ගේ ජාතියට අනුවද තම තමන්ගේ දේශයන්හි ඔවුහු විසිර ගියෝය.
-