ද්විතීය කතාව 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න. මන්ද උරුමයක් හැටියට මා සේයිර් කන්ද දී තිබෙන්නේ ඒසව්ටයි.+ ඒ නිසා ඒ දේශයෙන් එක බිම් අඟලක්වත්* මම ඔබට දෙන්නේ නැහැ. ද්විතීය කතාව 2:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ අම්මොන්වරුන්ගේ දේශය ළඟටම ගියත් ඔවුන්ට හිරිහැර නොකරන්න. ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න. අම්මොන්වරුන්ගේ දේශයෙන් කිසිම කොටසක් මා ඔබට දෙන්නේ නැහැ. මන්ද උරුමයක් හැටියට මම ඒ දේශය දුන්නේ ලොත්ගේ පුත්‍රයන්ටයි.+ ක්‍රියා 17:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔහු එක මිනිසෙකුගෙන්+ සියලුම ජාතීන් බිහි කළා.+ ඒ වගේම ඔවුන්ගෙන් මුළු පොළෝතලයම ජනාවාස කළා.+ මිනිසුන් වාසය කළ යුතු දේශ සීමා ගැනත්+ ඔවුන් එසේ වාසය කළ යුත්තේ කුමන කාල වකවානුවලද යන්න ගැනත් තීරණය කරන්නේ ඔහුයි.+
5 ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න. මන්ද උරුමයක් හැටියට මා සේයිර් කන්ද දී තිබෙන්නේ ඒසව්ටයි.+ ඒ නිසා ඒ දේශයෙන් එක බිම් අඟලක්වත්* මම ඔබට දෙන්නේ නැහැ.
19 ඔබ අම්මොන්වරුන්ගේ දේශය ළඟටම ගියත් ඔවුන්ට හිරිහැර නොකරන්න. ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න. අම්මොන්වරුන්ගේ දේශයෙන් කිසිම කොටසක් මා ඔබට දෙන්නේ නැහැ. මන්ද උරුමයක් හැටියට මම ඒ දේශය දුන්නේ ලොත්ගේ පුත්‍රයන්ටයි.+
26 ඔහු එක මිනිසෙකුගෙන්+ සියලුම ජාතීන් බිහි කළා.+ ඒ වගේම ඔවුන්ගෙන් මුළු පොළෝතලයම ජනාවාස කළා.+ මිනිසුන් වාසය කළ යුතු දේශ සීමා ගැනත්+ ඔවුන් එසේ වාසය කළ යුත්තේ කුමන කාල වකවානුවලද යන්න ගැනත් තීරණය කරන්නේ ඔහුයි.+