නෙහෙමියා 9:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එහෙත් ඔබ ඔවුන්ව පාළුකරයේදී අතරමං කර අත්හැර දමා ගියේ නැහැ.+ ඒ ඔබේ අතිමහත් දයාව නිසයි. දිවා කාලයේදී ඔවුන්ට මඟ පෙන්වන්න තිබූ වලා ටැඹවත්+ රාත්‍රියේදී ඔවුන්ගේ මඟට එළිය දුන් ගිනි ජාලාවවත්+ ඔබ ඉවත් කළේ නැහැ.
19 එහෙත් ඔබ ඔවුන්ව පාළුකරයේදී අතරමං කර අත්හැර දමා ගියේ නැහැ.+ ඒ ඔබේ අතිමහත් දයාව නිසයි. දිවා කාලයේදී ඔවුන්ට මඟ පෙන්වන්න තිබූ වලා ටැඹවත්+ රාත්‍රියේදී ඔවුන්ගේ මඟට එළිය දුන් ගිනි ජාලාවවත්+ ඔබ ඉවත් කළේ නැහැ.