යොෂුවා 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නැඟෙනහිර සහ බස්නාහිර දිශාවල වාසය කළ කානානිවරුන්ටත්+ කඳුකර ප්‍රදේශවල වාසය කළ අමෝරිවරුන්,+ හිත්තීවරුන්,+ පෙරිස්සිවරුන්+ සහ යෙබූසිවරුන්ටත්+ හෙර්මොන් කන්ද+ පාමුල පිහිටි මිෂ්පා දේශයේ+ සිටි හිවීයවරුන්ටත්+ පණිවිඩ යැව්වේය. සලමොන්ගේ ගීතිකාව 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගේ මනාලිය,+ ලෙබනොන් සිට මා සමඟ එන්න.+ අමානා, සෙනීර්+ සහ හෙර්මොන් කඳු මුදුනේ+ සිට පැමිණෙන්න. සිංහයන් ලගින ගුහාවලිනුත් දිවියන් වෙසෙන කඳුවලිනුත් බැස එන්න.
3 නැඟෙනහිර සහ බස්නාහිර දිශාවල වාසය කළ කානානිවරුන්ටත්+ කඳුකර ප්‍රදේශවල වාසය කළ අමෝරිවරුන්,+ හිත්තීවරුන්,+ පෙරිස්සිවරුන්+ සහ යෙබූසිවරුන්ටත්+ හෙර්මොන් කන්ද+ පාමුල පිහිටි මිෂ්පා දේශයේ+ සිටි හිවීයවරුන්ටත්+ පණිවිඩ යැව්වේය.
8 මාගේ මනාලිය,+ ලෙබනොන් සිට මා සමඟ එන්න.+ අමානා, සෙනීර්+ සහ හෙර්මොන් කඳු මුදුනේ+ සිට පැමිණෙන්න. සිංහයන් ලගින ගුහාවලිනුත් දිවියන් වෙසෙන කඳුවලිනුත් බැස එන්න.