ද්විතීය කතාව 1:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔබේ දෙවි වන යෙහෝවා පාළුකරයේදිත්+ ඔබව රැකබලා ගත් ආකාරය ඔබට හොඳින් මතක ඇති. පියෙක් තම පුතාව වඩාගෙන යන්නාක් මෙන් ඔබේ මුළු ගමනේදී+ ඔහු ඔබව උසුලාගෙන ගියා.’+
31 ඔබේ දෙවි වන යෙහෝවා පාළුකරයේදිත්+ ඔබව රැකබලා ගත් ආකාරය ඔබට හොඳින් මතක ඇති. පියෙක් තම පුතාව වඩාගෙන යන්නාක් මෙන් ඔබේ මුළු ගමනේදී+ ඔහු ඔබව උසුලාගෙන ගියා.’+