යෙසායා 43:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඔබ අතරේ වෙනත් දෙවිවරුන් නොසිටියදී+ මම ඔබට කාරණා හෙළි කර දුනිමි. මම ඔබව ගලවා, සිදු වීමට යන දේ කලින්ම ඔබට ප්‍රකාශ කළෙමි.+ ඒ නිසා, ඔබ මාගේ සාක්ෂිකරුවෝය.+ සැබෑ දෙවි මමය.+
12 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඔබ අතරේ වෙනත් දෙවිවරුන් නොසිටියදී+ මම ඔබට කාරණා හෙළි කර දුනිමි. මම ඔබව ගලවා, සිදු වීමට යන දේ කලින්ම ඔබට ප්‍රකාශ කළෙමි.+ ඒ නිසා, ඔබ මාගේ සාක්ෂිකරුවෝය.+ සැබෑ දෙවි මමය.+