ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 31:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔවුන්ගේ මුතුන්මිත්තන්ට මා පොරොන්දු වූ+ ලෙස කිරියෙන් හා පැණියෙන් ඉතිරී යන ඒ දේශයට+ මම සැබවින්ම ඔවුන්ව ගෙන යන්නෙමි. ඔවුහුද හොඳින් කා බී+ තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නෝය.+ නමුත් තෘප්තියට පත් වූ පසු ඔවුහු මාව අමතක කර වෙනත් දෙවිවරුන් පසුපස යන්නෝය.+ මා සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කර මට අගෞරව කරනු ඇත.+

  • නෙහෙමියා 9:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔවුන් බලකොටු සහිත නුවරවල්ද+ සරුසාර බිම්ද+ සැප සම්පත්වලින් පිරුණු නිවෙස්ද+ තනන ලද පොකුණුද+ මිදිවතුද ඔලීවවතුද+ පලතුරු උයන්ද අයිති කරගෙන කා බී තෘප්තිමත්+ ජීවිතයක් ගත කළා. දෙවියනි, ඔබේ ඒ අතිමහත් යහපත්කම+ නිසා ඔවුන් බොහෝ සෙයින් සතුටු වුණා.+

  • ගීතාවලිය 73:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 තරකමින් ඔවුන්ගේ දෙනෙත් නෙරා ඇත.+

      ඔවුන් ආශා කළ දේවල් ඔවුන්ට ඕනෑවටත් වඩා ලැබී ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න