ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 21:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 නියමිත කාලයේදී ඔබ ඔවුන්ට විරුද්ධව පැමිණෙන විට ගිනි උදුනකට දැමූ අය මෙන් ඔවුහු දැවී යන්නෝය.+

      යෙහෝවා දෙවි කෝපයෙන් ඔවුන්ව ගිල දමන්නේය. ගින්නෙන් ඔවුහු දැවී යන්නෝය.+

  • යෙරෙමියා 15:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඒවා ඔවුන් නොදන්නා දේශයකට ගෙන යෑමට ඔවුන්ගේ සතුරන්ට මම ඉඩ දෙමි.+ මන්ද මාගේ උදහස ගින්නක් මෙන් ඇවිළී තිබේ.+ එය ඇවිළී තිබෙන්නේ ඔවුන්ට විරුද්ධවය.”

  • විලාප ගී 4:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවි තම උදහස මුළුමනින්ම ප්‍රකාශ කළේය.+ ගින්නක් මෙන් ඇවුළුණු ඔහුගේ උදහස ඔහු වැගුරුවේය.+

      සියොන්හි අත්තිවාරම් පවා දවා දමන ගින්නක් ඔහු ඇවුළුවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න