ගණන් කතාව 21:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඉන්පසු ඔවුහු බාෂාන් දේශය වෙතට යන මාර්ගයේ උතුරු දෙසට ගමන් කළෝය.+ ඒ ගැන ආරංචි වූ බාෂාන්හි රජ වන ඕග්+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන පිණිස තම මුළු සෙනඟ සමඟ එද්රෙයි නුවර වෙතට ගියේය.+ යොෂුවා 13:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අෂ්ටාරොත් සහ එද්රෙයි+ යන නගර දෙකේ සිට බාෂාන් දේශය පාලනය කළ ඕග් රජුගේ මුළු රාජධානියද+ ඔවුන්ට උරුම විය. රෙෆායිවරුන්ගෙන්+ ඉතුරු වී සිටියේ ඕග් රජු පමණි. මෝසෙස් මේ සියලු ජාතීන්ට පහර දී ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+
33 ඉන්පසු ඔවුහු බාෂාන් දේශය වෙතට යන මාර්ගයේ උතුරු දෙසට ගමන් කළෝය.+ ඒ ගැන ආරංචි වූ බාෂාන්හි රජ වන ඕග්+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන පිණිස තම මුළු සෙනඟ සමඟ එද්රෙයි නුවර වෙතට ගියේය.+
12 අෂ්ටාරොත් සහ එද්රෙයි+ යන නගර දෙකේ සිට බාෂාන් දේශය පාලනය කළ ඕග් රජුගේ මුළු රාජධානියද+ ඔවුන්ට උරුම විය. රෙෆායිවරුන්ගෙන්+ ඉතුරු වී සිටියේ ඕග් රජු පමණි. මෝසෙස් මේ සියලු ජාතීන්ට පහර දී ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+