උත්පත්ති 14:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දහහතරවන අවුරුද්දේදී කෙදොර්ලායොමෙර් රජ සහ ඔහු සමඟ එකතු වූ අනිකුත් රජවරු යුද්ධයට පිටත්ව ගියෝය. ඒ අතරතුරේදී ඔවුහු අෂ්ටෙරොත්-කර්නායිම්+ නම් ස්ථානයේ රෙෆායිවරුන්වද හාම් නුවරේ ෂූෂිවරුන්වද ෂාවේ-කිරියාතයිම් නම් ස්ථානයේ ඒමිවරුන්වද+ පරාජයට පත් කළෝය.
5 දහහතරවන අවුරුද්දේදී කෙදොර්ලායොමෙර් රජ සහ ඔහු සමඟ එකතු වූ අනිකුත් රජවරු යුද්ධයට පිටත්ව ගියෝය. ඒ අතරතුරේදී ඔවුහු අෂ්ටෙරොත්-කර්නායිම්+ නම් ස්ථානයේ රෙෆායිවරුන්වද හාම් නුවරේ ෂූෂිවරුන්වද ෂාවේ-කිරියාතයිම් නම් ස්ථානයේ ඒමිවරුන්වද+ පරාජයට පත් කළෝය.