ගීතාවලිය 115:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔවුන්ගේ දෙවි කොහේද”+ කියාඇසීමට ජාතීන්ට ඉඩ දෙන්නේ ඇයි?+ ගීතාවලිය 140:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවියනි, දුෂ්ටයන්ගේ ආශාවන් ඉටු කරගැනීමට ඉඩ නොදෙන්න.+ඔවුන් තව තවත් උඩඟු නොවන පිණිස ඔවුන්ගේ උපායන් සාර්ථක වීමට ඉඩ නොදෙන්න.+ සීලාහ්.
8 යෙහෝවා දෙවියනි, දුෂ්ටයන්ගේ ආශාවන් ඉටු කරගැනීමට ඉඩ නොදෙන්න.+ඔවුන් තව තවත් උඩඟු නොවන පිණිස ඔවුන්ගේ උපායන් සාර්ථක වීමට ඉඩ නොදෙන්න.+ සීලාහ්.