1 සාමුවෙල් 12:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවි ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමය අවමානයට ලක් වෙන්න කිසිදා ඉඩහරින්නේ නැහැ.+ ඒ නිසා ඔහු ඔහුගේ සෙනඟව අත්හරින්නේ නැති බව ස්ථිරයි.+ මන්ද ඔහුගේ සෙනඟ හැටියට ඔබව තෝරාගත්තේ යෙහෝවා දෙවිමයි.+ එසකියෙල් 20:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එහෙත් මා ඊජිප්තුවෙන් ඔවුන්ව නිදහස් කළ ආකාරය දුටු ජාතීන් ඉදිරිපිට මාගේ නාමය අවමානයට ලක් නොවන පිණිස මාගේ නාමය වෙනුවෙන් මම ක්‍රියා කළෙමි.+
22 යෙහෝවා දෙවි ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමය අවමානයට ලක් වෙන්න කිසිදා ඉඩහරින්නේ නැහැ.+ ඒ නිසා ඔහු ඔහුගේ සෙනඟව අත්හරින්නේ නැති බව ස්ථිරයි.+ මන්ද ඔහුගේ සෙනඟ හැටියට ඔබව තෝරාගත්තේ යෙහෝවා දෙවිමයි.+
14 එහෙත් මා ඊජිප්තුවෙන් ඔවුන්ව නිදහස් කළ ආකාරය දුටු ජාතීන් ඉදිරිපිට මාගේ නාමය අවමානයට ලක් නොවන පිණිස මාගේ නාමය වෙනුවෙන් මම ක්‍රියා කළෙමි.+