ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සොදොම්හි+ කෲර පාලකයෙනි,+ යෙහෝවා දෙවිගේ වදන්වලට ඇහුම්කන් දෙන්න.+ ගොමෝරාවේ ජනයෙනි, අපේ දෙවිගේ නීතියට සවන් යොමු කරන්න.

  • යූද් 7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 සොදොම් සහ ගොමෝරාවේද ඒ අවට පිහිටි නුවරවල සිටින අයද+ කලින් සඳහන් කළ අය මෙන් ඉවක්බවක් නොමැතිව වේශ්‍යාකම්* කරමින් අස්වාභාවික ලිංගික සම්බන්ධකම්වල නිරත වූහ.+ ඔවුන්ට දෙවිගෙන් දඬුවම් ලැබුණු අතර ඔවුන්ට හිමි වූයේ සදාකාලික විනාශය නමැති ගින්නය.+ ඔවුන්ට සිදු වූ දේ අපට අනතුරු ඇඟවීමකි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න