යෙසායා 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මගේ මිදිවත්ත වෙනුවෙන් මට කළ හැකි හැම දෙයක්ම මම කළෙමි. ඒ වෙනුවෙන් කරන්න තව කිසි දෙයක් ඉතුරු වී නැත.+ මම බලාපොරොත්තු වුණේ එයින් හොඳ පලදාවක් නොවෙයිද? එසේනම්, එයින් වල් මිදි හටගත්තේ කොහොමද? යෙරෙමියා 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මා සිටෙව්වේ ඉතා අනර්ඝ රතු මිදිවැලක්ය.+ මා එයින් බලාපොරොත්තු වුණේ හොඳ මිදිපල පමණි. නමුත් එතරම් අනර්ඝ මිදිවැලක්ව සිටි ඔබ, කිසි වැඩකට නැති වල් මිදි දරන වැලක් බවට පත් වුණේ කෙසේද?+
4 මගේ මිදිවත්ත වෙනුවෙන් මට කළ හැකි හැම දෙයක්ම මම කළෙමි. ඒ වෙනුවෙන් කරන්න තව කිසි දෙයක් ඉතුරු වී නැත.+ මම බලාපොරොත්තු වුණේ එයින් හොඳ පලදාවක් නොවෙයිද? එසේනම්, එයින් වල් මිදි හටගත්තේ කොහොමද?
21 මා සිටෙව්වේ ඉතා අනර්ඝ රතු මිදිවැලක්ය.+ මා එයින් බලාපොරොත්තු වුණේ හොඳ මිදිපල පමණි. නමුත් එතරම් අනර්ඝ මිදිවැලක්ව සිටි ඔබ, කිසි වැඩකට නැති වල් මිදි දරන වැලක් බවට පත් වුණේ කෙසේද?+