යෙසායා 30:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබේ කැරලිකාරකම නිසා පුපුරා ගිය උස් බිත්තියක්+ මෙන් ඔබ හදිස්සියෙන්ම+ කඩා වැටෙනු ඇත. හබක්කුක් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද දර්ශනය ඉටු වීමට නියමිත කාලයක් තිබේ.+ ඒ නියමිත කාලය ඉක්මනින්ම පැමිණෙන්නේය. දර්ශනය කිසිවිටෙක බොරුවක් නොවන්නේය. එය ඉටු වීමට ප්‍රමාද වන්නේයයි පෙනුණද ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටින්න. මන්ද එය ප්‍රමාද නොවන්නේය. නියමිත කාලයේදී එය අනිවාර්යයෙන්ම ඉටු වන්නේය.+ 2 පේතෘස් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 තණ්හාවෙන් ක්‍රියා කරන ඔවුහු, ඔබට වංචනික දේවල් පවසා ඔබෙන් අයුතු ප්‍රයෝජන ගන්නෝය.+ කෙසේවෙතත් පුරාණයේ සිට ඔවුන් සඳහා නියමිතව තිබෙන විනිශ්චය+ ප්‍රමාද වන්නේ නැත. ඔවුන්ට අනිවාර්යයෙන්ම විනාශය අත් වේ.+
3 මන්ද දර්ශනය ඉටු වීමට නියමිත කාලයක් තිබේ.+ ඒ නියමිත කාලය ඉක්මනින්ම පැමිණෙන්නේය. දර්ශනය කිසිවිටෙක බොරුවක් නොවන්නේය. එය ඉටු වීමට ප්‍රමාද වන්නේයයි පෙනුණද ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටින්න. මන්ද එය ප්‍රමාද නොවන්නේය. නියමිත කාලයේදී එය අනිවාර්යයෙන්ම ඉටු වන්නේය.+
3 තණ්හාවෙන් ක්‍රියා කරන ඔවුහු, ඔබට වංචනික දේවල් පවසා ඔබෙන් අයුතු ප්‍රයෝජන ගන්නෝය.+ කෙසේවෙතත් පුරාණයේ සිට ඔවුන් සඳහා නියමිතව තිබෙන විනිශ්චය+ ප්‍රමාද වන්නේ නැත. ඔවුන්ට අනිවාර්යයෙන්ම විනාශය අත් වේ.+