ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 10:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබ නමස්කාර කරන ඔබේ දෙවිවරුන්+ වෙතටම දැන් යන්න. ඔවුන්ගෙන් පිහිට පතන්න.+ ඔබ දැන් අද්දකින මේ හිංසා පීඩාවලින් ඔබව ගලවාගන්න කියා ඔවුන්ටම පවසන්න.”

  • යෙරෙමියා 2:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 “යූදා වැසියෙනි, ඔබට අයිති නුවරවල ගණනටම ඔබට දෙවිවරු සිටිති.+ එසේනම් ඔබ සාදාගත් ඒ දෙවිවරුන් ඔබේ පිහිටට නොඑන්නේ මන්ද?+ ඔබ විපත්තියකට මුහුණ දෙන විට ඔවුන්ට ඔබව බේරාගත හැකි නම් ඇවිත් ඔබව බේරාගන්න කියා ඔවුන්ට පවසන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න