7 නමුත් ඊශ්‍රායෙල්හි රජ ඒ ලිපිය කියවා තම පිට වස්ත්‍රය ඉරාගනිමින්+ මෙසේ කීවේය. “මිනිසෙකුගේ ලාදුරු රෝගය සුව කරන්න කියා මට කියන්නේ මම දෙවි කියලා හිතාගෙනද?+ කෙනෙකුව ජීවත් කරන්න හෝ මරණයට පත් කරන්න අයිතිය තිබෙන්නේ දෙවිට නොවේද?+ සිරියාවේ රජු උත්සාහ කරන්නේ මා සමඟ ආරවුලක් ඇති කරගන්නයි.”+