ගීතාවලිය 90:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පටන්ගැන්මක්වත් අවසානයක්වත් ඔබට නැත.+කඳු බිහි වන්නත්+ පොළොව+ හා එහි ඇති සියල්ල+ සාදන්නත්* කලින් ඔබ සිටියෙහිය. 1 තිමෝති 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සදාකාලික රජ්ජුරුවන්+ වන කිසිදා නැති වී නොයන,+ නොපෙනෙන,+ එකම දෙවිට+ සදහටම සියලු ප්‍රශංසාවත් ගෞරවයත් හිමි වේවා!+ ආමෙන්.* එළිදරව් 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ස්වර්ගයත් එහි තිබෙන දේවලුත් පොළොවත් එහි තිබෙන දේවලුත්+ මුහුදත් එහි තිබෙන දේවලුත් සෑදූ,+ සදහටම+ ජීවත් වන+ තැනැත්තාණන්ගේ නාමයෙන් දිවුරා මෙසේ පැවසුවේය. “තවදුරටත් කිසි ප්‍රමාදයක් සිදු නොවේ.+
2 පටන්ගැන්මක්වත් අවසානයක්වත් ඔබට නැත.+කඳු බිහි වන්නත්+ පොළොව+ හා එහි ඇති සියල්ල+ සාදන්නත්* කලින් ඔබ සිටියෙහිය.
17 සදාකාලික රජ්ජුරුවන්+ වන කිසිදා නැති වී නොයන,+ නොපෙනෙන,+ එකම දෙවිට+ සදහටම සියලු ප්‍රශංසාවත් ගෞරවයත් හිමි වේවා!+ ආමෙන්.*
6 ස්වර්ගයත් එහි තිබෙන දේවලුත් පොළොවත් එහි තිබෙන දේවලුත්+ මුහුදත් එහි තිබෙන දේවලුත් සෑදූ,+ සදහටම+ ජීවත් වන+ තැනැත්තාණන්ගේ නාමයෙන් දිවුරා මෙසේ පැවසුවේය. “තවදුරටත් කිසි ප්‍රමාදයක් සිදු නොවේ.+