නික්මයාම 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන බවට මම අත ඔසවා දිවුරා+ පොරොන්දු වූ ඒ දේශයට නිසැකවම ඔබව ගෙන යන්නෙමි. මම ඒ දේශය ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+ මා යෙහෝවා දෙවිය.’”+ යෙසායා 45:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 සියලු ජනයා මා ඉදිරියෙහි දණ නමනු ඇත.+ සියලු ජනයා මට විශ්වාසවන්තව සිටීමට දිවුරා පොරොන්දු වෙති.+ එසේ සිදු වන බවට මම මගේම නාමයෙන් ඔබට දිවුරා පොරොන්දු වෙමි.+ මාගේ වචනය විශ්වාසවන්තය.+ එය කිසිවිටෙකත් නිෂ්ඵල වන්නේ නැත.+ හෙබ්‍රෙව් 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවි ආබ්‍රහම්ට පොරොන්දුව දුන් විට+ තමාට වඩා උතුම් කෙනෙකු නැති නිසා තමාගේම නාමයෙන් දිවුරා,+
8 ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන බවට මම අත ඔසවා දිවුරා+ පොරොන්දු වූ ඒ දේශයට නිසැකවම ඔබව ගෙන යන්නෙමි. මම ඒ දේශය ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+ මා යෙහෝවා දෙවිය.’”+
23 සියලු ජනයා මා ඉදිරියෙහි දණ නමනු ඇත.+ සියලු ජනයා මට විශ්වාසවන්තව සිටීමට දිවුරා පොරොන්දු වෙති.+ එසේ සිදු වන බවට මම මගේම නාමයෙන් ඔබට දිවුරා පොරොන්දු වෙමි.+ මාගේ වචනය විශ්වාසවන්තය.+ එය කිසිවිටෙකත් නිෂ්ඵල වන්නේ නැත.+